ලෙවී කතාව 2:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ධාන්‍ය පූජාවෙන් ඉතුරු වෙන කොටස ආරොන්ටයි, ඔහුගේ පුතාලටයි අයිති වෙනවා.+ ඒක යෙහෝවාට ගින්නෙන් ඔප්පු කරන පූජාවලින් ගත්ත කොටසක්. ඒ නිසා ඒක ඉතා ශුද්ධයි.+
3 ධාන්‍ය පූජාවෙන් ඉතුරු වෙන කොටස ආරොන්ටයි, ඔහුගේ පුතාලටයි අයිති වෙනවා.+ ඒක යෙහෝවාට ගින්නෙන් ඔප්පු කරන පූජාවලින් ගත්ත කොටසක්. ඒ නිසා ඒක ඉතා ශුද්ධයි.+