ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 29:32
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 32 තම්බගත්ත මස් සහ කූඩයේ තියෙන රොටි හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැනදී ආරොන් සහ ඔහුගේ පුතුන් කන්න ඕනේ.+

  • ලෙවී කතාව 6:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 “‘ධාන්‍ය පූජාව සඳහා නීතිය මේකයි.+ ආරොන්ගේ පුතාලා ධාන්‍ය පූජාව පූජාසනයට ගෙනල්ලා යෙහෝවා ඉස්සරහා ඒක ඔප්පු කළ යුතුයි.

  • ලෙවී කතාව 6:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ධාන්‍ය පූජාවෙන් ඉතුරු වෙන කොටස ආරොන් සහ ඔහුගේ පුතාලා ගත යුතුයි.+ ඔවුන් ඒකෙන් මුහුන් දාපු නැති රොටි හදාගෙන ශුද්ධ තැනකදී ඒවා කන්න ඕනේ. ඒවා කන්න ඕනෙ හමු වීමේ කූඩාරමේ මළුව ඇතුළේදී.+

  • ලෙවී කතාව 10:12, 13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඊටපස්සේ මෝසෙස් ආරොන්ටයි, ජීවතුන් අතරේ හිටපු එයාගේ පුතාලා වුණ එලියාසර්ටයි, ඉතමාර්ටයි මෙහෙම කිව්වා. “යෙහෝවාට ගින්නෙන් ඔප්පු කරපු ධාන්‍ය පූජාවලින් ඉතුරු වුණ කොටස අරගන්න. ඒකෙන් මුහුන් දාන්නේ නැතුව රොටි හදාගෙන පූජාසනය ළඟදී ඒවා කන්න.+ මොකද ඒක ඉතා ශුද්ධ දෙයක්.+ 13 ඔයාලා ඒක ශුද්ධ තැනකදී+ කන්න ඕනේ. ඒක යෙහෝවාට ගින්නෙන් ඔප්පු කරන පූජාවලින් ඔයාලටත් ඔයාලාගේ පුතාලටත් ලැබෙන කොටසයි. ඒ දේවල් ඔයාලට කියන්න කියලා දෙවියන් මට අණ කළා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න