නික්මයාම 15:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඒදොම්වල අධිපතියෝ කැලඹෙයි.මෝවබ්වල බලවන්තයෝ බයෙන් වෙවුලයි.+ කානාන්වල සියලු වැසියන්ගේ ශක්තිය හීන වෙයි.+ ද්විතීය කතාව 2:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඔයාලා ගැන ආරංචි වෙන පොළොවේ ඉන්න හැම ජාතියකටම අයිති මිනිස්සුන්ගේ හිත්වල මම අද ඉඳලා ලොකු බයක් ඇති කරවනවා. ඔයාලා නිසා එයාලා ගොඩක් කලබල වෙලා බයෙන් වෙවුලයි.’*+
15 ඒදොම්වල අධිපතියෝ කැලඹෙයි.මෝවබ්වල බලවන්තයෝ බයෙන් වෙවුලයි.+ කානාන්වල සියලු වැසියන්ගේ ශක්තිය හීන වෙයි.+
25 ඔයාලා ගැන ආරංචි වෙන පොළොවේ ඉන්න හැම ජාතියකටම අයිති මිනිස්සුන්ගේ හිත්වල මම අද ඉඳලා ලොකු බයක් ඇති කරවනවා. ඔයාලා නිසා එයාලා ගොඩක් කලබල වෙලා බයෙන් වෙවුලයි.’*+