ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 31:7, 8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 යෙහෝවා මෝසෙස්ට අණ කරපු විදිහටම එයාලා මිදියන්වරුන්ට විරුද්ධව සටන් කරලා එයාලා අතරේ ඉන්න හැම පුරුෂයෙක්වම මරලා දැම්මා. 8 එයාලා මරපු අය අතරේ එවී, රෙකෙම්, ෂුර්, හූර් සහ රෙබා කියන මිදියන්වරුන්ගේ රජවරු පස්දෙනාත් හිටියා. බෙයොර්ගේ පුතා වන බාලාම්වත්+ එයාලා කඩුවෙන් මරලා දැම්මා.

  • යොෂුවා 13:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 මෝසෙස් රූබෙන් ගෝත්‍රයේ පවුල්වලට එයාලාගේ උරුමය බෙදලා දුන්නා.

  • යොෂුවා 13:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 උස් තැනිතලාවේ තියෙන හැම නගරයක්ම රූබෙන් ගෝත්‍රයට උරුම වුණා. හෙෂ්බොන්+ ඉඳන් පාලනය කරපු අමෝරිවරුන්ගේ රජ වුණ සීහොන්ගේ මුළු රාජධානියත් එයාලට අයිති වුණා. මෝසෙස් සීහොන් රජවත්+ මිදියන් දේශයේ අධිපතීන් වෙලා හිටිය එවී, රෙකෙම්, ෂුර්, රෙබා+ සහ හූර් කියන අයවත් පරාජය කළා. සීහොන් රජට යටත් වෙලා හිටපු ඒ අධිපතීන් ජීවත් වුණේ සීහොන් රජගේ දේශයේමයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න