2 පේතෘස් 2:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 හරි මාර්ගය අත්හැරලා ගිය නිසා එයාලා නොමඟ ගිහින්. එයාලා යන්නේ බෙයොර්ගේ පුතා වුණ බාලාම් ගිය පාරේ.+ වැරදි දේවල් කරලා ලැබෙන තෑග්ගට එයා ගොඩක් ආස කළා.+ යූද් 11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඒ වගේ අය ඉන්නේ ලොකු අනතුරක. එයාලා වැඩ කරන්නේ කායින් වගේ.+ වාසි ප්‍රයෝජන බලාගෙන වැරදි පාරේ යන්න ඉක්මන් වුණ බාලාම් වගේ.+ කැරලිකාර කෝරා+ වගේ එයාලත් අධිකාරියක් තියෙන අයට විරුද්ධව කතා කරනවා.+ එයාලා විනාශ වෙන්නේ ඒ නිසයි.
15 හරි මාර්ගය අත්හැරලා ගිය නිසා එයාලා නොමඟ ගිහින්. එයාලා යන්නේ බෙයොර්ගේ පුතා වුණ බාලාම් ගිය පාරේ.+ වැරදි දේවල් කරලා ලැබෙන තෑග්ගට එයා ගොඩක් ආස කළා.+
11 ඒ වගේ අය ඉන්නේ ලොකු අනතුරක. එයාලා වැඩ කරන්නේ කායින් වගේ.+ වාසි ප්‍රයෝජන බලාගෙන වැරදි පාරේ යන්න ඉක්මන් වුණ බාලාම් වගේ.+ කැරලිකාර කෝරා+ වගේ එයාලත් අධිකාරියක් තියෙන අයට විරුද්ධව කතා කරනවා.+ එයාලා විනාශ වෙන්නේ ඒ නිසයි.