ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 12:1-3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 යෙහෝවා දෙවියන් ආබ්‍රම්ට මෙහෙම කිව්වා. “ඔයාගේ දේශයෙන් පිට වෙලා යන්න. ඔයාගේ නෑදෑයන් සහ ඔයාගේ තාත්තාගේ ගෙදර අත්හැරලා මං ඔයාට පෙන්නන දේශයට යන්න.+ 2 මම ඔයාට ආශීර්වාද කරලා ඔයාගෙන් මහත් ජාතියක් බිහි කරනවා. මම ඔයාගේ නම ගෞරවයට පත් කරනවා. ඔයා නිසා හැමෝටම ආශීර්වාද ලැබෙනවා.+ 3 ඔයාට ආශීර්වාද කරන අයට මම ආශීර්වාද කරනවා. ඔයාට ශාප කරන අයට මමත් ශාප කරනවා.+ ඔයා නිසා පොළොවේ ඉන්න හැම පවුලකටම ආශීර්වාද ලැබෙනවා.”*+

  • උත්පත්ති 22:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 යෙහෝවාගේ දූතයා දෙවෙනි පාරටත් ස්වර්ගයේ ඉඳලා ආබ්‍රහම්ට කතා කරලා

  • උත්පත්ති 22:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 මම ඔයාට අනිවාර්යයෙන්ම ආශීර්වාද කරනවා. මම ඔයාගෙන් පැවතෙන අයව අහසේ තරු වගේ, මුහුදු වෙරළේ වැලි වගේ+ ගොඩක් වැඩි කරනවා. ඔයාගෙන් පැවත එන කෙනා* එයාගේ සතුරන්ගේ නගර* අයිති කරගන්නවා.+

  • ද්විතීය කතාව 33:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 ඊශ්‍රායෙල් සතුටු වෙන්න.+

      යෙහෝවා දෙන ගැලවීම සතුටින් අද්දකින,+

      ඔහුගේ පලිහෙන් රැකවරණය ලබන,+

      ඔහුගේ දැවැන්ත කඩුවෙන් ආරක්ෂාව ලබන

      ඔයාලා වගේ සෙනඟක් තව ඉන්නවාද?+

      ඔයාලාගේ සතුරෝ ඔයාලා ඉස්සරහා බයෙන් ඇද වැටෙනවා.+

      ඔයාලා එයාලව* පාගලා දානවා.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න