ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 22:35
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 35 යෙහෝවාගේ දූතයා බාලාම්ට මෙහෙම කිව්වා. “එයාලා එක්ක යන්න. ඒත් මං ඔයාට කියන දේ ඇරෙන්න වෙන කිසිම දෙයක් එයාලට කියන්න එපා.” ඉතින් බාලාම්, බාලාක් රජ එවපු ප්‍රධානීන් එක්ක ගියා.

  • ගණන් කතාව 23:11, 12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 එතකොට බාලාක් “ඔයා මොනවාද මේ කළේ? මම ඔයාට එන්න කිව්වේ මගේ සතුරන්ට ශාප කරන්න. ඒත් ඔයා කළේ එයාලට ආශීර්වාද කරන එක විතරයි”+ කියලා බාලාම්ට කිව්වා. 12 ඒක ඇහුවාම බාලාම් “යෙහෝවා කියන දේ මිසක් වෙන කිසිම දෙයක් කියන්න මට බැහැ”+ කියලා බාලාක්ට කිව්වා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න