-
ගණන් කතාව 23:13, 14ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
13 ඒත් බාලාක් එයාට මෙහෙම කිව්වා. “එන්න අපි වෙන තැනකට යමු. එතනට ගියාමත් ඊශ්‍රායෙල්වරුන්ව පේනවා. හැබැයි මුළු සෙනඟවම පේන්නේ නැහැ. ඔයා එතන ඉඳන් එයාලට ශාප කරන්න.”+ 14 එහෙම කියලා එයා බාලාම්ව ෂොපිම් කියන තණබිමට එක්කගෙන ගියා. ඒක තිබුණේ පිස්ගා+ කඳු මුදුනේ. එතනදීත් බාලාක් පූජාසන හතක් හදලා ඒවා උඩ ගවයෙක් සහ බැටළුවෙක් ගාණේ ඔප්පු කළා.+
-