ගණන් කතාව 22:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එයාලා අපිට වඩා ගොඩක් බලවත්. ඒ නිසා ඔයා අපේ දේශයට ඇවිත් එයාලට ශාප කරන්න.+ එතකොට මට පුළුවන් වෙයි එයාලව මෙහෙන් පන්නලා දාන්න. මොකද මං දන්නවා ඔයා කෙනෙක්ට ශාප කළොත් ඒක ඒ විදිහටම වෙනවා කියලා. ඒ වගේම ඔයා කෙනෙක්ට ආශීර්වාද කළොත් ඒකත් ඒ විදිහටම වෙනවා.”
6 එයාලා අපිට වඩා ගොඩක් බලවත්. ඒ නිසා ඔයා අපේ දේශයට ඇවිත් එයාලට ශාප කරන්න.+ එතකොට මට පුළුවන් වෙයි එයාලව මෙහෙන් පන්නලා දාන්න. මොකද මං දන්නවා ඔයා කෙනෙක්ට ශාප කළොත් ඒක ඒ විදිහටම වෙනවා කියලා. ඒ වගේම ඔයා කෙනෙක්ට ආශීර්වාද කළොත් ඒකත් ඒ විදිහටම වෙනවා.”