- 
	                        
            
            ගණන් කතාව 22:35ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
- 
                            - 
                                        35 යෙහෝවාගේ දූතයා බාලාම්ට මෙහෙම කිව්වා. “එයාලා එක්ක යන්න. ඒත් මං ඔයාට කියන දේ ඇරෙන්න වෙන කිසිම දෙයක් එයාලට කියන්න එපා.” ඉතින් බාලාම්, බාලාක් රජ එවපු ප්‍රධානීන් එක්ක ගියා. 
 
-