ගණන් කතාව 23:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඒත් බාලාක් එයාට මෙහෙම කිව්වා. “එන්න අපි වෙන තැනකට යමු. එතනට ගියාමත් ඊශ්‍රායෙල්වරුන්ව පේනවා. හැබැයි මුළු සෙනඟවම පේන්නේ නැහැ. ඔයා එතන ඉඳන් එයාලට ශාප කරන්න.”+
13 ඒත් බාලාක් එයාට මෙහෙම කිව්වා. “එන්න අපි වෙන තැනකට යමු. එතනට ගියාමත් ඊශ්‍රායෙල්වරුන්ව පේනවා. හැබැයි මුළු සෙනඟවම පේන්නේ නැහැ. ඔයා එතන ඉඳන් එයාලට ශාප කරන්න.”+