-
ගණන් කතාව 23:3ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
3 බාලාම් බාලාක්ට මෙහෙම කිව්වා. “ඔබ ඔප්පු කරපු දවන පූජා ළඟටම වෙලා ඉන්න. මම ටිකක් එහාට ගිහින් එන්නම්. සමහරවිට යෙහෝවා එතනදී මාත් එක්ක කතා කරයි. ඔහු මට මොනා හරි කිව්වොත් මං ඇවිත් ඔබට ඒක කියන්නම්.” එහෙම කියලා බාලාම් කන්දක් උඩට ගියා.
-
-
ගණන් කතාව 23:15ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
15 ඊටපස්සේ බාලාම් “මං ටිකක් එහාට ගිහින් දෙවියන් එක්ක කතා කරලා එන්නම්. එතකල් ඔබ මේ දවන පූජා ළඟට වෙලා ඉන්න” කියලා බාලාක්ට කිව්වා.
-