ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 2:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 “ඊශ්‍රායෙල් සෙනඟ කඳවුරේ තමන්ට නියම කරපු තැන, තම තමන්ගේ පෙළපත නියෝජනය කරන ලකුණ ළඟ කූඩාරම් ගසාගත යුතුයි. ඔවුන් හමු වීමේ කූඩාරමට මුහුණ ලා ඒක වටේට කඳවුරු බැඳගෙන සිටිය යුතුයි. එක පැත්තක ගෝත්‍ර තුන ගාණේ කූඩාරම් ගසාගත යුතුයි.+

  • ගණන් කතාව 23:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  9 උස් පර්වත මුදුනේ සිට මට ඔවුන්ව පෙනෙයි.

      කඳු මුදුනේ ඉද්දීත් ඔවුන්ව පෙනෙයි.

      ඔවුන් තනිව කඳවුරු බැඳගෙන සිටියි.+

      ඔවුන් අනිත් ජාතීන්ගෙන් වෙන් වී සිටියි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න