ගණන් කතාව 1:52 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 52 “හැම ඊශ්‍රායෙල්වරයෙක්ම කඳවුරේ ඔවුන්ට නියම කරපු තැන, ඔවුන් අයිති කණ්ඩායමට අනුව කූඩාරම් ගහගන්න ඕනේ. ඔවුන් කඳවුරු ගහගන්න ඕනෙ එක පැත්තක ගෝත්‍ර තුන ගාණේ තියෙන විදිහටයි.+ ගණන් කතාව 2:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “ඊශ්‍රායෙල් සෙනඟ කඳවුරේ තමන්ට නියම කරපු තැන, තම තමන්ගේ පෙළපත නියෝජනය කරන ලකුණ ළඟ කූඩාරම් ගසාගත යුතුයි. ඔවුන් හමු වීමේ කූඩාරමට මුහුණ ලා ඒක වටේට කඳවුරු බැඳගෙන සිටිය යුතුයි. එක පැත්තක ගෝත්‍ර තුන ගාණේ කූඩාරම් ගසාගත යුතුයි.+
52 “හැම ඊශ්‍රායෙල්වරයෙක්ම කඳවුරේ ඔවුන්ට නියම කරපු තැන, ඔවුන් අයිති කණ්ඩායමට අනුව කූඩාරම් ගහගන්න ඕනේ. ඔවුන් කඳවුරු ගහගන්න ඕනෙ එක පැත්තක ගෝත්‍ර තුන ගාණේ තියෙන විදිහටයි.+
2 “ඊශ්‍රායෙල් සෙනඟ කඳවුරේ තමන්ට නියම කරපු තැන, තම තමන්ගේ පෙළපත නියෝජනය කරන ලකුණ ළඟ කූඩාරම් ගසාගත යුතුයි. ඔවුන් හමු වීමේ කූඩාරමට මුහුණ ලා ඒක වටේට කඳවුරු බැඳගෙන සිටිය යුතුයි. එක පැත්තක ගෝත්‍ර තුන ගාණේ කූඩාරම් ගසාගත යුතුයි.+