ගණන් කතාව 22:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ‘ඊජිප්තුවේ ඉඳන් සෙනඟක් ඇවිත් ඉන්නවා. එයාලා දේශයේ අස්සක් මුල්ලක් නෑර පැතිරිලා. දැන් ඔයා ඇවිත් මේ සෙනඟට ශාප කරන්න.+ එතකොට මට පුළුවන් වෙයි එයාලට පහර දීලා මේ දේශයෙන් පන්නලා දාන්න.’”
11 ‘ඊජිප්තුවේ ඉඳන් සෙනඟක් ඇවිත් ඉන්නවා. එයාලා දේශයේ අස්සක් මුල්ලක් නෑර පැතිරිලා. දැන් ඔයා ඇවිත් මේ සෙනඟට ශාප කරන්න.+ එතකොට මට පුළුවන් වෙයි එයාලට පහර දීලා මේ දේශයෙන් පන්නලා දාන්න.’”