5 එයාලාගේ දේශය ඔයාලට උරුම වෙන්නේ ඔයාලා ධර්මිෂ්ඨ විදිහට වැඩ කරන, නිර්දෝෂ සෙනඟක් නිසා නෙමෙයි. ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඒ ජාතීන්ව ඔයාලා ඉස්සරහින් පන්නලා දාන්නේ එයාලාගේ දුෂ්ටකම් නිසයි.+ ඒ වගේම යෙහෝවා ඔයාලාගේ මුතුන්මිත්තන් වුණ ආබ්‍රහම්ට,+ ඊසාක්ට+ සහ යාකොබ්ට+ දුන්න පොරොන්දුව නිසයි.