ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 12:1-3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 යෙහෝවා දෙවියන් ආබ්‍රම්ට මෙහෙම කිව්වා. “ඔයාගේ දේශයෙන් පිට වෙලා යන්න. ඔයාගේ නෑදෑයන් සහ ඔයාගේ තාත්තාගේ ගෙදර අත්හැරලා මං ඔයාට පෙන්නන දේශයට යන්න.+ 2 මම ඔයාට ආශීර්වාද කරලා ඔයාගෙන් මහත් ජාතියක් බිහි කරනවා. මම ඔයාගේ නම ගෞරවයට පත් කරනවා. ඔයා නිසා හැමෝටම ආශීර්වාද ලැබෙනවා.+ 3 ඔයාට ආශීර්වාද කරන අයට මම ආශීර්වාද කරනවා. ඔයාට ශාප කරන අයට මමත් ශාප කරනවා.+ ඔයා නිසා පොළොවේ ඉන්න හැම පවුලකටම ආශීර්වාද ලැබෙනවා.”*+

  • උත්පත්ති 27:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 ජනයා ඔයාට සේවය කරයි. ජාතීන් ඔයාට හිස නමයි. ඔයා ඔයාගේ සහෝදරයන්ව පාලනය කරයි. ඔයාගේ සහෝදරයෝ ඔයාට හිස නමයි!+ ඔයාට ශාප කරන හැමෝටම ශාප වේවා! ඔයාට ආශීර්වාද කරන හැමෝටම ආශීර්වාද ලැබේවා!”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න