16 එයාලා බාලාම්ට මෙහෙම කිව්වා. “ෂිප්පෝර්ගේ පුතා වන බාලාක් ඔබට මෙහෙම දැන්නුවා. ‘මගේ දේශයට එන්න බැහැ කියලා නම් කියන්න එපා. 17 ඔයා ආවොත් මං ඔයාව ගෞරවයට පත් කරලා ඔයා ඉල්ලන ඕනෙම දෙයක් දෙන්නම්. ඉතින් ඇවිත් මේ සෙනඟට ශාප කරන්න. මගේ ඉල්ලීම අහක දාන්න නම් එපා.’”