එළිදරව් 22:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “‘යේසුස් වන මම ඔයාලට මේ දේවල් ගැන සාක්ෂි දරන්න මගේ දූතයාව එව්වා. මං එහෙම කළේ සභාවල අයගේ ප්‍රයෝජනයට. දාවිත්ගේ මුලත් එයාගෙන් පැවතෙන කෙනාත් මමයි.+ දීප්තිමත් පහන් තාරකාවත් මමයි.’”+
16 “‘යේසුස් වන මම ඔයාලට මේ දේවල් ගැන සාක්ෂි දරන්න මගේ දූතයාව එව්වා. මං එහෙම කළේ සභාවල අයගේ ප්‍රයෝජනයට. දාවිත්ගේ මුලත් එයාගෙන් පැවතෙන කෙනාත් මමයි.+ දීප්තිමත් පහන් තාරකාවත් මමයි.’”+