ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 27:37
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 37 ඒත් ඊසාක් ඒසව්ට මෙහෙම උත්තර දුන්නා. “මම එයාව ඔයාගේ පාලකයා හැටියට පත් කළා.+ එයාගේ සහෝදරයන් හැමෝම එයාගේ සේවකයන් හැටියට දෙනවා කියලා කිව්වා. ධාන්‍ය සහ අලුත් වයින් අඩුවක් නැතුව ලැබෙන්න කියලත් මම එයාට ආශීර්වාද කළා.+ ඉතින් මගේ පුතේ, ඔයාට දෙන්න දැන් ආශීර්වාදයක් ඉතුරු වෙලා නැහැනේ.”

  • 2 සාමුවෙල් 8:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඒදොම් දේශයේ හැම තැනකමත් දාවිත් මුර කඳවුරු පිහිටෙව්වා. ඒදොම්වරු හැමෝම දාවිත්ගේ සේවකයන් වුණා.+ දාවිත් ගියගිය හැම තැනකදීම එයාගේ සතුරන්ව පරාජය කරන්න යෙහෝවා දාවිත්ට උදව් කළා.+

  • ආමොස් 9:11, 12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ‘මම එදාට, බිඳ වැටිලා තියෙන දාවිත්ගේ ගෘහය* ආයෙත් ගොඩනඟනවා.+

      ඒකේ කැඩිලා බිඳිලා ගිය තැන් අලුත්වැඩියා කරලා නටබුන් ආයෙත් ගොඩනඟනවා.

      මම ආයෙත් ඒක අතීතයේ තිබුණු තත්වයටම ගේනවා.+

      12 මම එහෙම කරන්නේ ඒදොම්වරුන්ගෙන් ඉතුරු වෙලා ඉන්න අයවත්+

      මගේ නම දරන සියලු ජාතීන්වත් ඔවුන්ට යටත් කරලා දෙන්නයි.’

      එහෙම කියන්නේ ඒ හැම දේම ඉටු කරන යෙහෝවා දෙවියන්.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න