ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 ලේකම් 4:42, 43
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 42 සිමියොන්ගෙන් පැවත ආපු සමහර අය ඒ කියන්නේ පුරුෂයෝ 500දෙනෙක් සේයිර් කන්දට+ ගියා. එයාලට නායකත්වය දුන්නේ පෙලතියා, නෙයරියා, රෙෆායා, උස්සියෙල් සහ ඉෂීගේ පුතාලා. 43 එයාලා අමලෙක්වරුන්ගෙන්+ ඉතුරු වුණ අයට පහර දුන්නා. අද වෙන කල්ම එයාලා එහේ ජීවත් වෙනවා.

  • එසකියෙල් 25:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ‘මම මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරු ලවා ඒදොම්වරුන්ට දඬුවම් කරනවා.+ මගේ කේන්තිය, මගේ කෝපය ඒදොම්වරුන්ට පෙන්නන්න මම ඔවුන්ව පාවිච්චි කරනවා.+ මං දඬුවම් කරන්නේ කොහොමද කියලා ඒදොම්වරු අද්දකියි’ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා.”’

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න