ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 49:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ෂීලෝ* එන කල්+ යූදාගෙන් රාජ යෂ්ටිය අහක් වෙන්නේ නැහැ.+ පාලකයාගේ සැරයටියත් එයාගේ පාද ඉදිරියෙන් ඉවත් වෙන්නේ නැහැ. හැමෝම ෂීලෝට කීකරු වෙන්න ඕනේ.+

  • ගීතාවලිය 2:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  9 ඔබ ඔවුන්ව යකඩ යෂ්ටියකින් විනාශ කරනවා.+

      මැටි බඳුනක් කුඩු කරනවා වගේ ඔබ ඔවුන්ව විනාශ කරනවා.”+

  • ගීතාවලිය 72:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 රජවරු හැමෝම ඔහු ඉස්සරහා වැඳ වැටෙයි.

      හැම ජාතියකටම අයත් අය ඔහුට සේවය කරයි.

  • එළිදරව් 6:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 බලන්න! සුදු පාට අශ්වයෙක්+ ආවා. ඌ පිට ඉඳගෙන හිටපු තැනැත්තාට දුන්නක් තිබුණා. ඔහුට ඔටුන්නක් දෙනවාත්+ මං දැක්කා. ජය අත් කරගනිමින් ඔහු පිටත් වුණා. ඒ, සම්පූර්ණ ජයක් ලබාගන්නයි.+

  • එළිදරව් 19:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ඔහුගේ කටින් ගොඩක් තියුණු, දිග කඩුවක් නික්මෙනවා.+ ඒ කඩුවෙන් තමයි ඔහු ජාතීන්ට පහර දෙන්නේ. ඔහු එඬේරෙක් වගේ යකඩ සැරයටියකින් එයාලව පාලනය කරයි.+ ඔහු සියලු බලැති දෙවියන්ගේ මහත් කෝපය නියෝජනය කරන මිදි පාගන තැනට ගිහින් මිදි පාගනවා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න