ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 25:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට උරුම කරලා දෙන දේශයට ගියාම ඔයාලාගේ සතුරන්ගෙන් කිසිම හිරිහැරයක් නැතුව ජීවත් වෙන්න අවස්ථාව යෙහෝවා ඔයාලට දෙයි.+ එතකොට ඔයාලා අමලෙක්වරුන් කියන ජාතිය අහස යට ජීවත් වෙන කාටවත් ආයේ මතක් වෙන්නේ නැති විදිහට නැත්තටම නැති කරලා දාන්න ඕනේ.+ එහෙම කරන්න අමතක කරන්න එපා.

  • 1 සාමුවෙල් 15:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඔයා දැන් ගිහින් අමලෙක්වරුන්ට පහර දෙන්න.+ එයාලට අයිති හැම දේමත් එයාලවත් සම්පූර්ණයෙන්ම විනාශ කරන්න.*+ එයාලාගෙන් කිසි කෙනෙක්ව ඉතුරු කරන්න එපා.* පුරුෂයන්වයි, ස්ත්‍රීන්වයි, දරුවන්වයි, ළදරුවන්වයි මරලා දාන්න.+ එයාලාගේ ගවයන්වත් බැටළුවන්වත් ඔටුවන්වත් බූරුවන්වත් විනාශ කරලා දාන්න.’”+

  • 1 ලේකම් 4:43
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 43 එයාලා අමලෙක්වරුන්ගෙන්+ ඉතුරු වුණ අයට පහර දුන්නා. අද වෙන කල්ම එයාලා එහේ ජීවත් වෙනවා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න