නාහුම් 3:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඇසිරියාවේ රජ්ජුරුවෙනි, ඔබේ එඬේරු නිදිකිරා වැටෙනවා.ඔබේ වංශවත් අය ඔවුන්ගේ ගෙවල්වලට වෙලා විවේක සුවයෙන් ඉන්නවා.ඔබේ රට වැසියෝ කඳුකරය පුරා විසිරිලා ගිහින්.ඔවුන්ව ආයෙත් එක් රැස් කරගන්න කවුරුත් නැහැ.+
18 ඇසිරියාවේ රජ්ජුරුවෙනි, ඔබේ එඬේරු නිදිකිරා වැටෙනවා.ඔබේ වංශවත් අය ඔවුන්ගේ ගෙවල්වලට වෙලා විවේක සුවයෙන් ඉන්නවා.ඔබේ රට වැසියෝ කඳුකරය පුරා විසිරිලා ගිහින්.ඔවුන්ව ආයෙත් එක් රැස් කරගන්න කවුරුත් නැහැ.+