ගණන් කතාව 22:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඊශ්‍රායෙල් සෙනඟ එතනින් පිටත් වෙලා මෝවබ් පාළුකරයට ගිහින් යොර්දාන් ගඟට නැඟෙනහිර පැත්තෙන් යෙරිකෝවට මුහුණ ලා කඳවුරු බැඳගත්තා.+ ගණන් කතාව 33:48 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 48 අන්තිමට එයාලා අබරිම් කඳුකරයේ ඉඳන් යොර්දාන් ගඟ සහ යෙරිකෝව ළඟ+ තියෙන මෝවබ් පාළුකරයට ගිහින් කඳවුරු බැඳගත්තා.
22 ඊශ්‍රායෙල් සෙනඟ එතනින් පිටත් වෙලා මෝවබ් පාළුකරයට ගිහින් යොර්දාන් ගඟට නැඟෙනහිර පැත්තෙන් යෙරිකෝවට මුහුණ ලා කඳවුරු බැඳගත්තා.+
48 අන්තිමට එයාලා අබරිම් කඳුකරයේ ඉඳන් යොර්දාන් ගඟ සහ යෙරිකෝව ළඟ+ තියෙන මෝවබ් පාළුකරයට ගිහින් කඳවුරු බැඳගත්තා.