ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 12:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 යෙහෝවා දෙවියන් ආබ්‍රම් ඉස්සරහට ඇවිල්ලා* මෙහෙම කිව්වා. “මම මේ දේශය ඔයාගෙන් පැවතෙන අයට*+ දෙනවා.”+ ඊටපස්සේ ආබ්‍රම් එයා ඉස්සරහට ආව යෙහෝවා වෙනුවෙන් එතන පූජාසනයක් හැදුවා.

  • උත්පත්ති 26:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 මේ දේශයේ විදේශිකයෙක් විදිහට ජීවත් වෙන්න.+ මම දිගටම ඔයාත් එක්කම ඉඳලා ඔයාට ආශීර්වාද කරනවා. මම මේ මුළු දේශයම ඔයාටයි, ඔයාගෙන් පැවතෙන අයටයි දෙනවා.+ මම ඔයාගේ තාත්තා වුණ ආබ්‍රහම්ට දිවුරලා පොරොන්දු වුණ මේ දේ ඉටු කරනවා.+

  • උත්පත්ති 28:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඒකට ඉහළින් යෙහෝවා දෙවියන් ඉන්නවත් එයා දැක්කා. දෙවියන් මෙහෙම කිව්වා.

      “මම යෙහෝවා. ඔයාගේ සීයා වුණ ආබ්‍රහම්ගෙත් ඔයාගේ තාත්තා වන ඊසාක්ගෙත් දෙවියන් මමයි.+ ඔයා දැන් නිදාගෙන ඉන්න තැනත් මේ දේශයත් මම ඔයාටයි, ඔයාගෙන් පැවතෙන අයටයි දෙනවා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න