ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 21:23, 24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 ඒත් සීහොන් රජ එයාගේ දේශය හරහා ගමන් කරන්න ඊශ්‍රායෙල්වරුන්ට ඉඩ දුන්නේ නැහැ. එයා එයාගේ මුළු හමුදාවම රැස් කරගෙන පාළුකරයට ගිහින් යහෂ් කියන තැනදී ඊශ්‍රායෙල්වරු එක්ක සටන් කළා.+ 24 ඒත් ඊශ්‍රායෙල්වරු සීහොන්ට කඩුවෙන් පහර දීලා+ එයාගේ දේශය යටත් කරගත්තා.+ එයාලා ආනොන්+ නිම්නය සහ යබ්බොක්+ නිම්නය අතරේ තිබුණ මුළු ප්‍රදේශයම යටත් කරගත්තා. ඒත් එයාලා යාසෙර්+ පහු කරගෙන ගියේ නැහැ. මොකද ඒක අම්මොන්වරුන්ගේ දේශ සීමාව.+

  • යොෂුවා 12:1, 2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඊශ්‍රායෙල්වරු යොර්දාන් ගඟට නැඟෙනහිර පැත්තෙන් තියෙන ප්‍රදේශ පාලනය කරපු රජවරුන්ව පරාජය කරලා එයාලට අයිති ප්‍රදේශ යටත් කරගත්තා. ආනොන් නිම්නයේ+ ඉඳන් හෙර්මොන්+ කන්ද දක්වා විහිදිලා යන ප්‍රදේශයත් මහ අරබා නිම්නයේ නැඟෙනහිර පැත්තට+ අයිති මුළු ප්‍රදේශයත් එයාලා අයිති කරගත්තා. ඊශ්‍රායෙල්වරු පරාජය කරපු රජවරුන්ගේ විස්තර මේවායි. 2 අමෝරිවරුන්ගේ රජ වුණ සීහොන්+ එයාලාගෙන් කෙනෙක්. එයා ජීවත් වුණේ හෙෂ්බොන් නගරයේ. ආනොන් නිම්නයේ+ එක පැත්තක තිබුණ අරෝයේර්+ නගරයේ පාලකයා වුණේ එයායි. ආනොන් නිම්නයේ මැද ඉඳන් යබ්බොක් නිම්නය වෙන කල් තියෙන මුළු ප්‍රදේශයම තිබුණේ එයාගේ යටතේ. ගිලියද් දේශයෙන් භාගයක් අයිති වුණේ එයාටයි. අම්මොන්වරුන්ගේ දේශ සීමාව වුණෙත් යබ්බොක් නිම්නය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න