ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 14:22, 23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 “හැම අවුරුද්දකම ඔයාලාගේ කෙත්වතුවලින් ලැබෙන අස්වැන්නෙන් දහයෙන් කොටසක් ඔයාලා අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ.+ 23 ඔයාලා දහයෙන් කොටස විදිහට වෙන් කරන ධාන්‍යයි, අලුතින් පෙරූ වයිනුයි, තෙලුයි, ඔයාලාගේ ගව රැළේ සහ එළු බැටළු රැළේ කුලුඳුල් සතුන්වයි ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔහුගේ නම දරන්න තෝරගන්න තැනට අරන් ගිහිල්ලා ඔහු ඉස්සරහා කන්න ඕනේ.+ එහෙම කරන එකෙන් ඔයාලාගේ දෙවි වන යෙහෝවා ගැන හැමදාම ගරුබියක් ඇතුව ඉන්න ඔයාලා ඉගෙනගනියි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න