ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 3:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 මම මගේ සෙනඟව බේරගෙන ඊජිප්තුවෙන් පිටතට අරන් යනවා.+ කානානිවරුන්ගේ, හිත්තීවරුන්ගේ, අමෝරිවරුන්ගේ, පෙරිස්සිවරුන්ගේ, හිවීයවරුන්ගේ සහ යෙබූසිවරුන්ගේ දේශයට+ මං එයාලව අරන් යනවා. ඒක ඇති තරම් ඉඩකඩ තියෙන, කිරියෙන් සහ පැණියෙන් ඉතිරෙන සාරවත් දේශයක්.+

  • ද්විතීය කතාව 8:7, 8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඔයාලාගේ දෙවි යෙහෝවා ඔයාලව අරන් යන්නේ හරිම සරුසාර දේශයකට.+ දිය උල්පත්වලින් පිරුණ ඒ දේශයේ කඳු සහ තැනිතලා අතරින් ඇළදොළ ගංගා ගලාගෙන යනවා. 8 ඒක තිරිඟු, බාර්ලි, මිදිවැල්, අත්තික්කා, දෙළුම්+ සහ තෙල් නිපදවන්න අවශ්‍ය ඔලීව ගස්වලින් පිරුණ දේශයක්. ඒ දේශයේ ඇති තරම් පැණිත් තියෙනවා.+

  • එසකියෙල් 20:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 එදා මම ඔවුන්ට දිවුරලා පොරොන්දු වුණා ඔවුන්ව ඊජිප්තු දේශයෙන් නිදහස් කරලා ඔවුන් වෙනුවෙන්ම මං තෝරගත්ත දේශයකට ඔවුන්ව ගෙනියනවා කියලා. ඒක කිරියෙන් සහ පැණියෙන් ඉතිරෙන දේශයක්.+ අනිත් හැම දේශයකටම වඩා ලස්සන දේශයක්.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න