ද්විතීය කතාව 12:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔප්පු කරන පූජාවලින් ඔයාලයි, ඔයාලාගේ පවුලේ අයයි එතනදී ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඉස්සරහා ඒවා කන්න ඕනේ.+ ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට ආශීර්වාද කරලා තියෙන නිසා ඔයාලා කරපු හැම දෙයක් ගැනම සතුටු වෙන්න.+ ද්විතීය කතාව 16:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මේ උත්සව කාලේදී ඔයාලා ඔයාලාගේ දූපුතුන්, ඔයාලාගේ දාස දාසීන්, ඔයාලාගේ නගරවල ජීවත් වෙන ලෙවීවරුන්, විදේශිකයන්, තාත්තා නැති දරුවන් සහ වැන්දඹුවන් එක්ක සතුටු වෙන්න.+
7 ඔප්පු කරන පූජාවලින් ඔයාලයි, ඔයාලාගේ පවුලේ අයයි එතනදී ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඉස්සරහා ඒවා කන්න ඕනේ.+ ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට ආශීර්වාද කරලා තියෙන නිසා ඔයාලා කරපු හැම දෙයක් ගැනම සතුටු වෙන්න.+
14 මේ උත්සව කාලේදී ඔයාලා ඔයාලාගේ දූපුතුන්, ඔයාලාගේ දාස දාසීන්, ඔයාලාගේ නගරවල ජීවත් වෙන ලෙවීවරුන්, විදේශිකයන්, තාත්තා නැති දරුවන් සහ වැන්දඹුවන් එක්ක සතුටු වෙන්න.+