යාකොබ් 1:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 අපේ පියාණන් වන දෙවියන් කෙනෙක්ගේ නමස්කාරය* කිසිම කැළලක් නැති, පවිත්‍ර එකක් විදිහට පිළිගන්න නම් එයා අනාථ දරුවන්+ සහ වැන්දඹුවන්+ මුහුණ දෙන ප්‍රශ්නවලදී+ එයාලව බලාගන්න ඕනේ. ඒ වගේම මේ ලෝකේ තියෙන දේවලින් කිලුටු වෙන්නේ නැතුව ඉන්නත් ඕනේ.+
27 අපේ පියාණන් වන දෙවියන් කෙනෙක්ගේ නමස්කාරය* කිසිම කැළලක් නැති, පවිත්‍ර එකක් විදිහට පිළිගන්න නම් එයා අනාථ දරුවන්+ සහ වැන්දඹුවන්+ මුහුණ දෙන ප්‍රශ්නවලදී+ එයාලව බලාගන්න ඕනේ. ඒ වගේම මේ ලෝකේ තියෙන දේවලින් කිලුටු වෙන්නේ නැතුව ඉන්නත් ඕනේ.+