ද්විතීය කතාව 12:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔප්පු කරන පූජාවලින් ඔයාලයි, ඔයාලාගේ පවුලේ අයයි එතනදී ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඉස්සරහා ඒවා කන්න ඕනේ.+ ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට ආශීර්වාද කරලා තියෙන නිසා ඔයාලා කරපු හැම දෙයක් ගැනම සතුටු වෙන්න.+
7 ඔප්පු කරන පූජාවලින් ඔයාලයි, ඔයාලාගේ පවුලේ අයයි එතනදී ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඉස්සරහා ඒවා කන්න ඕනේ.+ ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට ආශීර්වාද කරලා තියෙන නිසා ඔයාලා කරපු හැම දෙයක් ගැනම සතුටු වෙන්න.+