නික්මයාම 34:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “දෙවිවරුන්ගේ රූප* හදාගන්න එපා.+ ලෙවී කතාව 19:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 කිසි වැඩකට නැති දෙවිවරුන්ට නමස්කාර කරන්නවත්+ දෙවිවරුන්ගේ රූප* හදාගන්නවත් එපා.+ මම ඔබේ දෙවි වන යෙහෝවා.
4 කිසි වැඩකට නැති දෙවිවරුන්ට නමස්කාර කරන්නවත්+ දෙවිවරුන්ගේ රූප* හදාගන්නවත් එපා.+ මම ඔබේ දෙවි වන යෙහෝවා.