ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 8:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 යොෂුවා ආයි නගරයේ රජව මරලා එයාගේ මළ සිරුර හවස් වෙන කල් කණුවක* එල්ලලා තිබ්බා. ඉර බැහැගෙන යන වෙලාවේදී යොෂුවා එයාගේ සෙබළුන්ට කිව්වා මළ සිරුර පහළට ගන්න කියලා.+ එයාලා ඒක අරන් ගිහින් නගරයේ දොරටුව ඉස්සරහට වීසි කළා. ඊටපස්සේ එයාලා ඒකට උඩින් ගල් විශාල ප්‍රමාණයක් ගොඩගැහුවා. ඒ ගල් ගොඩ අදටත් තියෙනවා.

  • යොෂුවා 12:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඊශ්‍රායෙල්වරු යොර්දාන් ගඟට බස්නාහිර පැත්තේ තියෙන ප්‍රදේශ පාලනය කරපු රජවරුන්වත් පරාජය කළා. ඒ, යොෂුවාගේ නායකත්වය යටතේ. ලෙබනොන්වල නිම්නයේ+ තියෙන බාල්ගාද්+ නගරයේ ඉඳන් සේයිර්+ වෙන කල් විහිදිලා යන හලක් කන්ද+ දක්වා තියෙන මුළු ප්‍රදේශයම එයාලා යටත් කරගත්තා. ඊටපස්සේ යොෂුවා ඊශ්‍රායෙල්වරුන්ගේ ගෝත්‍රවලට අනුව දේශය බෙදලා ඒක එයාලට උරුමයක් විදිහට දුන්නා.+

  • යොෂුවා 12:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  9 යෙරිකෝවේ රජ,+ බෙතෙල් ළඟ තියෙන ආයි නගරයේ රජ,+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න