ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 21:25, 26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 ඒ හැම නුවරක්ම යටත් කරගත්තාට පස්සේ ඊශ්‍රායෙල්වරු හෙෂ්බොන්වල තිබුණ අමෝරිවරුන්ගේ+ නගරවලත් ඒ අවට තිබුණ කුඩා නගරවලත් පදිංචි වුණා. 26 හෙෂ්බොන් කියන්නේ අමෝරිවරුන්ගේ රජ වුණ සීහොන්ගේ අගනුවර. සීහොන් රජ මෝවබ්වරුන්ගේ රජ එක්ක සටන් කරලා එයාට අයිති මුළු දේශයම ඒ කියන්නේ ආනොන් නිම්නය වෙන කල් තිබුණ මුළු ප්‍රදේශයම යටත් කරගෙන තිබුණා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න