ගණන් කතාව 22:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මෝවබ් දේශයෙත් මිදියන් දේශයෙත් ප්‍රධානීන් බාලාම්ව හම්බ වෙන්න ගිහින් බාලාක් කියපු දේ එයාට කිව්වා. එයාලා ගියේ බාලාම්+ ලවා කරගන්න ඕනෙ වුණ මන්තර ගුරුකම්වලට* කුලියකුත් අරගෙනයි.
7 මෝවබ් දේශයෙත් මිදියන් දේශයෙත් ප්‍රධානීන් බාලාම්ව හම්බ වෙන්න ගිහින් බාලාක් කියපු දේ එයාට කිව්වා. එයාලා ගියේ බාලාම්+ ලවා කරගන්න ඕනෙ වුණ මන්තර ගුරුකම්වලට* කුලියකුත් අරගෙනයි.