ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 22:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 එයා බෙයොර්ගේ පුතා වන බාලාම්ව හම්බ වෙන්න පණිවිඩකරුවන්ව යැව්වා. බාලාම් ජීවත් වුණේ එයා උපන් රටේ පෙතෝර්+ කියන ප්‍රදේශයේ ගඟ* ළඟයි. බාලාක් රජ බාලාම්ට යැව්ව පණිවිඩය මේකයි. “ඊජිප්තුවේ ඉඳලා සෙනඟක් අපේ දේශය ළඟටම ඇවිත්. බලන බලන හැම තැනම එයාලා ඉන්නවා.+

  • 2 පේතෘස් 2:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 හරි මාර්ගය අත්හැරලා ගිය නිසා එයාලා නොමඟ ගිහින්. එයාලා යන්නේ බෙයොර්ගේ පුතා වුණ බාලාම් ගිය පාරේ.+ වැරදි දේවල් කරලා ලැබෙන තෑග්ගට එයා ගොඩක් ආස කළා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න