ද්විතීය කතාව 3:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ගිලියද් දේශයේ ඉතුරු කොටසයි, ඕග් රජගේ රාජධානිය වුණ බාෂාන් දේශයයි මම මනස්සේ+ ගෝත්‍රයෙන් එක කොටසකට දුන්නා. බාෂාන් දේශයට අයිති වුණ අර්ගොබ් පළාත කලින් හැඳින්නුවේ රෙෆායිවරුන්ගේ දේශය විදිහටයි.
13 ගිලියද් දේශයේ ඉතුරු කොටසයි, ඕග් රජගේ රාජධානිය වුණ බාෂාන් දේශයයි මම මනස්සේ+ ගෝත්‍රයෙන් එක කොටසකට දුන්නා. බාෂාන් දේශයට අයිති වුණ අර්ගොබ් පළාත කලින් හැඳින්නුවේ රෙෆායිවරුන්ගේ දේශය විදිහටයි.