40 ඒ නිසා මනස්සේගේ පුතා වුණ මාකීර්ගෙන් පැවත ආපු අයට මෝසෙස් ගිලියද් කියන ප්‍රදේශය දුන්නා. එයාලා එහේ පදිංචි වුණා.+ 41 මනස්සේ ගෝත්‍රයේ කෙනෙක් වුණ යායිර් ගිලියද් ප්‍රදේශයේ තිබුණ පොඩි ගම්මානවලට ගිහින් ඒවා යටත් කරගත්තා. එයා ඒවාට හව්වෝත්යායිර්+ කියන නම තිබ්බා.