2 ලේකම් 8:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 සලමොන්ට යෙහෝවා දෙවියන්ගේ ගෘහය සහ තමන්ගේ රජමාලිගාව හදන්න අවුරුදු 20ක් ගියා.+ 2 ලේකම් 8:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එයා ඉහළ බෙත්හෝරොන්+ සහ පහළ බෙත්හෝරොන්වලත්+ පවුරු ඉදි කරලා ඒවාට දොරවල් සහ අගුල් දාලා ඒවාවල ආරක්ෂාව වැඩි කළා.
5 එයා ඉහළ බෙත්හෝරොන්+ සහ පහළ බෙත්හෝරොන්වලත්+ පවුරු ඉදි කරලා ඒවාට දොරවල් සහ අගුල් දාලා ඒවාවල ආරක්ෂාව වැඩි කළා.