ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 4:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 “ඒත් ඔයාලා එහෙම ඉද්දී ඔයාලාගේ මුළු හදවතින්ම යෙහෝවාගේ මඟ පෙන්වීම් පැතුවොත් අනිවාර්යයෙන්ම ඔහුට ළං වෙන්න ඔයාලට පුළුවන්.+ ඔහුගේ මඟ පෙන්වීම් ලබාගන්න ඔයාලට පුළුවන් හැම දේම කළොත්* ඔහු ආයෙත් ඔයාලව පිළිගනියි.+

  • ද්විතීය කතාව 11:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 “මං අද ඔයාලට කියලා දෙන මගේ ආඥාවලට හදවතින්ම කීකරු වෙන්න. ඔයාලාගේ දෙවි වන යෙහෝවාට ආදරේ කරන්න. මුළු හදවතින්ම ඔහුට සේවය කරන්න. ඒ වෙනුවෙන් ඔයාලට පුළුවන් හැම දේම කරන්න.*+

  • මාක් 12:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 ඔයාලාගේ දෙවි වන යෙහෝවාට* මුළු හදවතින්ම ආදරේ කරන්න. ඒ ආදරේ ඔයාලාගේ මුළු ජීවිතෙන්ම* දකින්න තියෙන්න ඕනේ. ඔයාලාගේ හැම සිතුවිල්ලකින්ම ඒක පැහැදිලි වෙන්න ඕනේ. ඔහුට තියෙන ආදරේ වෙනුවෙන් ඔයාලාගේ මුළු ශක්තියම* වැය කරන්න.’+

  • මාක් 12:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 ඔහුට මුළු හදවතින්ම ආදරේ කරන එක, ඒ ආදරේ හැම සිතුවිල්ලකින්ම පැහැදිලිව පේන්න තියෙන එක, ඔහුට තියෙන ආදරේ වෙනුවෙන් මුළු ශක්තියම වැය කරන එක, තමන්ට වගේ තමන්ගේ අසල්වැසියාට ආදරේ කරන එක ඇත්තටම දවන පූජාවලට සහ අනිත් හැම පූජාවකටම වඩා ගොඩක් වටිනවා.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න