විනිශ්චයකරුවෝ 20:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඉතින් දාන්+ ඉඳන් බෙයර්ෂෙබා වෙන කල් වගේම මුළු ගිලියද්+ දේශයේ හිටපු ඊශ්‍රායෙල් පුරුෂයන් හැමෝම එකතු වෙලා මිෂ්පාවලට+ ගියා. එයාලා එකා වගේ යෙහෝවා දෙවියන් ඉස්සරහා රැස් වුණා.
20 ඉතින් දාන්+ ඉඳන් බෙයර්ෂෙබා වෙන කල් වගේම මුළු ගිලියද්+ දේශයේ හිටපු ඊශ්‍රායෙල් පුරුෂයන් හැමෝම එකතු වෙලා මිෂ්පාවලට+ ගියා. එයාලා එකා වගේ යෙහෝවා දෙවියන් ඉස්සරහා රැස් වුණා.