නික්මයාම 12:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මම එදා රෑට ඊජිප්තුව මැදින් ගිහින් ඊජිප්තුවරුන්ගේ හැම කුලුඳුල් දරුවෙක්ටම සහ හැම කුලුඳුල් සතෙක්ටම පහර දෙනවා.+ මං ඊජිප්තුවරුන්ගේ දෙවිවරුන් හැමෝටම විරුද්ධව මගේ විනිශ්චය ප්‍රකාශ කරනවා.+ මම යෙහෝවා. 1 ලේකම් 16:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 මිනිස්සු නමස්කාර කරන අනිත් දෙවිවරු හැමෝම කිසි වැඩකට නැති අය.+ඒත් මුළු අහස්තලයම නිර්මාණය කළේ යෙහෝවායි.+ ගීතාවලිය 97:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 රූපවලට නමස්කාර කරන හැම කෙනෙක්ම ලැජ්ජාවට පත් වේවා!+වැඩකට නැති දෙවිවරු ගැන පුරසාරම් දොඩන හැමෝම නින්දාවට පත් වේවා!+ සියලු දෙවිවරුනි, ඔහු ඉස්සරහා වැඳ වැටෙන්න.*+
12 මම එදා රෑට ඊජිප්තුව මැදින් ගිහින් ඊජිප්තුවරුන්ගේ හැම කුලුඳුල් දරුවෙක්ටම සහ හැම කුලුඳුල් සතෙක්ටම පහර දෙනවා.+ මං ඊජිප්තුවරුන්ගේ දෙවිවරුන් හැමෝටම විරුද්ධව මගේ විනිශ්චය ප්‍රකාශ කරනවා.+ මම යෙහෝවා.
26 මිනිස්සු නමස්කාර කරන අනිත් දෙවිවරු හැමෝම කිසි වැඩකට නැති අය.+ඒත් මුළු අහස්තලයම නිර්මාණය කළේ යෙහෝවායි.+
7 රූපවලට නමස්කාර කරන හැම කෙනෙක්ම ලැජ්ජාවට පත් වේවා!+වැඩකට නැති දෙවිවරු ගැන පුරසාරම් දොඩන හැමෝම නින්දාවට පත් වේවා!+ සියලු දෙවිවරුනි, ඔහු ඉස්සරහා වැඳ වැටෙන්න.*+