11 පිලිස්තිවරු සාවුල් රජට කරපු දේ ගැන යාබෙෂ්ගිලියද්වල+ අයට ආරංචි වුණා. 12 එතකොට ඒ නගරේ හිටපු නිර්භීත පුරුෂයන් හැමෝම රෑ පුරාම ගමන් කරලා බෙත්ෂාන්වලට ආවා. එයාලා පවුරේ එල්ලලා තිබුණ සාවුල්ගේ සහ එයාගේ පුතාලාගේ මළ සිරුරු බිමට අරන් ඒවා යාබෙෂ්වලට ගෙනියලා එහෙදී පිච්චුවා.