ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 25:17, 18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඉෂ්මායෙල් අවුරුදු 137ක් ජීවත් වෙලා මැරුණා. එයාගේ මුතුන්මිත්තන් වගේ එයාවත් තැන්පත් කළා. 18 එයාගෙන් පැවත ආපු අය ජීවත් වුණේ එයාලාගේ නෑදෑයන්ට කිට්ටුවෙන්.*+ එයාලා හවිලා ඉඳලා ඇසිරියාව දක්වා තියෙන ප්‍රදේශයේ තමයි ජීවත් වුණේ. හවිලා+ තියෙන්නේ ඊජිප්තුවට කිට්ටුවෙන් තියෙන ෂුර්+ ළඟ.

  • නික්මයාම 15:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 ඊටපස්සේ මෝසෙස් ඊශ්‍රායෙල් සෙනඟව රතු මුහුදේ ඉඳන් ෂුර් පාළුකරයට අරන් ගියා. එයාලා දවස් තුනක් පාළුකරයේ ඇවිද්දත් එයාලට බොන්න වතුර හම්බ වුණේ නැහැ.

  • 1 සාමුවෙල් 15:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඊටපස්සේ සාවුල්, හවිලා+ ඉඳන් ඊජිප්තුවට කිට්ටුවෙන් තියෙන ෂුර්+ වෙන කල් ගිහින් අමලෙක්වරුන්ට+ පහර දුන්නා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න