27 ඉතින් අබ්නේර් ආයෙත් හෙබ්‍රොන්වලට+ ආවා. අබ්නේර් එක්ක රහසින් දෙයක් කතා කරන්න තියෙනවා වගේ පෙන්නලා යෝවාබ් එයාව නගරයේ දොරටුව ළඟට එක්කගෙන ගියා. එතනදී යෝවාබ් අබ්නේර්ගේ බඩට කඩුවෙන් ඇනලා එයාව මරලා දැම්මා.+ යෝවාබ් එහෙම කළේ එයාගේ සහෝදරයා වන අසහෙල්+ වෙනුවෙන් පළිගන්න.