2 සාමුවෙල් 4:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 බානාහ් සහ රේකාබ් කියන්නේ සාවුල්ගේ පුතාට අයිති කොල්ලකරුවන්ගේ කණ්ඩායම් භාරව හිටපු දෙන්නෙක්. එයාලා බෙන්ජමින් ගෝත්‍රයට අයිති, බෙයේරොත්වල පදිංචි වෙලා හිටපු රිම්මොන්ගේ පුතාලා. (ඒ කාලේ බෙයේරොත්+ නගරය තිබුණේ බෙන්ජමින් ගෝත්‍රයට අයිති ප්‍රදේශයක.
2 බානාහ් සහ රේකාබ් කියන්නේ සාවුල්ගේ පුතාට අයිති කොල්ලකරුවන්ගේ කණ්ඩායම් භාරව හිටපු දෙන්නෙක්. එයාලා බෙන්ජමින් ගෝත්‍රයට අයිති, බෙයේරොත්වල පදිංචි වෙලා හිටපු රිම්මොන්ගේ පුතාලා. (ඒ කාලේ බෙයේරොත්+ නගරය තිබුණේ බෙන්ජමින් ගෝත්‍රයට අයිති ප්‍රදේශයක.