ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 24:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 යෙහෝවා දෙවියන් අපි දෙන්නාව විනිශ්චය කරයි.+ යෙහෝවා අනිවාර්යයෙන්ම මං වෙනුවෙන් යුක්තිය ඉටු කරයි.+ ඒත් මම කවදාවත් ඔබට අතක්වත් තියන්නේ නැහැ.+

  • 1 සාමුවෙල් 26:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 ඒ වෙලාවේ සාවුල් දාවිත්ට මෙහෙම කිව්වා. “දාවිත් මගේ පුතේ, ඔයාට දෙවියන්ගෙන් ආශීර්වාද ලැබෙන්න ඕනේ! ඔයා ගොඩක් හොඳ දේවල් කරයි කියලා මං දන්නවා. ඔයා කරන හැම දෙයක්ම අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා.”+ ඊටපස්සේ දාවිත් එතනින් ගියා. සාවුල් රජත් ගෙදර ගියා.+

  • 2 සාමුවෙල් 12:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 එතකොට නාතන් දාවිත්ට මෙහෙම කිව්වා. “ඔයා තමයි ඒ මිනිහා! ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි යෙහෝවා ඔයාට කියන්නේ මෙහෙමයි. ‘ඊශ්‍රායෙල් දේශයේ රජ හැටියට ඔයාව අභිෂේක කළේ මමයි.+ සාවුල්ගෙන් ඔයාව බේරගත්තෙත් මමයි.+

  • ගීතාවලිය 34:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  7 යෙහෝවාගේ දූතයා දෙවියන් ගැන ගරුබියක් තියෙන අය වටේ

      කඳවුරු බැඳගෙන ඔවුන්ව ආරක්ෂා කරනවා.+ ඔහු ඔවුන්ව බේරගන්නවා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න