ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 20:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 වහලුන්ගේ අධිපතියා වුණේ අදොරාම්.+ අහිලුද්ගේ පුතා වුණ යෙහෝෂපාට්+ වාර්තාකරු විදිහට සේවය කළා.

  • 1 රාජාවලිය 4:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 රජමාලිගාවේ වැඩ බලාගත්තේ අහිෂාර්. රජගේ වැඩවලට බඳවගත්ත අයව+ අධීක්ෂණය කළේ අබ්දාගේ පුතා වුණ අදොනිරාම්.+

  • 1 රාජාවලිය 12:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 දවසක් රෙහබෝවම් රජ, සේවයට බඳවගත්ත අයගේ වැඩ බලන්න පත් කරලා හිටපු අදොරාම්ව+ ඊශ්‍රායෙල් සෙනඟ ළඟට යැව්වා. එයාලා හැමෝම එකතු වෙලා අදොරාම්ට ගල් ගහලා එයාව මැරුවා. ඒත් රෙහබෝවම් රජ කොහොමහරි එයාගේ අශ්ව රථයට නැඟගෙන යෙරුසලමට පැනලා ගියා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න