ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • විනිශ්චයකරුවෝ 3:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ඊශ්‍රායෙල්වරු යෙහෝවාගේ උදව් ඉල්ලලා ඔහුට කන්නලව් කළා.+ ඉතින් යෙහෝවා එයාලව බේරගන්න+ බෙන්ජමින්+ ගෝත්‍රයට අයිති ගෙරාගේ පුතා වුණ ඒහුද්ව+ පත් කළා. ඒහුද් වමත හුරු කෙනෙක්.+ දවසක් ඊශ්‍රායෙල්වරු මෝවබ්වල රජ වුණ එග්ලොන්ට ගෙවන්න ඕනෙ කප්පම ඒහුද් අතේ යැව්වා.

  • විනිශ්චයකරුවෝ 20:15, 16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 එදා එයාලා බෙන්ජමින් ගෝත්‍රයට අයිති නගරවලින් කඩු අරන් සටන් කරන පුරුෂයන් 26,000ක් එකතු කරගත්තා. ගිබෙයාවලිනුත් යුද්දෙට දක්ෂ පුරුෂයන් 700ක්ව තෝරගත්තා. 16 එයාලාගේ හමුදාවේ හිටපු යුද්දෙට දක්ෂ 700දෙනෙක්ම වමත හුරු අය. ඒ හැමෝටම හරිම දක්ෂ විදිහට ගල්පටිවලින් විදින්න පුළුවන්. එයාලා කොච්චර දක්ෂද කියනවා නම් කෙස්ගහක්වත් එහා මෙහා වෙන්නේ නැති විදිහට ඉලක්කයටම විදින්න එයාලට හැකියාව තිබුණා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න